සුරාබදු ආදායම ලෙස රුපියල් කෝටි 500 ක් දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් ප්‍රකාශ කර ඇත. ඒ පසුගිය නව වනදා දක්වා රට විවෘත කිරීමෙන් අනතුවයි. මත්පැන්හල් විවෘත කරන දිනවල සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් කෝටි 50 ත් 70 ත් අතර ආදායමක් හිමිවන බවයි ඔහු පවසා ඇති අතර,මේ වසර අවසන් වනවිට රුපියල් බිලියන 135 ක සුරාබදු ආදායමක් රජයට ලබාදීමට අදහස් කර තිබෙන බව ද ඔහු සඳහන්
from GOSSIP NEWS https://ift.tt/308Waxe
via https://tamil244.blogspot.com/
No comments