ICC විස්සයි 20 ලෝක කුසලාන තරගාවලි තරගයේදී ඉන්දියාව කඩුලු 10කින් පරාජය කරමින් පාකිස්ථානය විශිෂ්ඨ ජයක් ලැබීමට සමත්වූවා. විස්සයි 20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඉන්දියාව පරාජය කරමින් පාකිස්ථානය වාර්තා කළ පළමු ජයග්‍රහණය ලෙස මෙය සටහන් වනවා. මිට පෙර ලෝක කුසලාන ක්‍රිකට් තරග වලදී අවස්ථා 07කදී ඉන්දියාව සහ පාකිස්ථානය මුණ ගැසී ඇති අතර එම සෑම තරගයක්ම ඉන්දියාව විසින් ජයග්‍රහණය කිරීමට සමත් වුවා. ඩු
from GOSSIP NEWS https://ift.tt/2ZkvCsn
via https://tamil244.blogspot.com/
No comments