ලංකාවෙන් වාර්තා වන පළමු සය නිවුන් දරු උපත

Share:
මෙරට පළමු සය නිවුන් දරු උපත අද අලුයමේදී  සිදුව තිබෙනවා. ඒ, මහාචාර්ය ටිරාන් ඩයස්ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු සිසේරියන් සැත්කමක් හරහායි. මෙම දරු උපත සිදුව ඇත්තේ අද අළුයම 12.16 ත් 12.18 ත් අතර කාලය තුළදීයි. මෙලෙස උපත ලබා ඇත්තේ ගැහැණු දරුවන් තිදෙනකු සහ පිරිමි දරුවන් තිදෙනෙකුයි. 31 හැවිරිදි කාන්තාවකට දාව උපන් බිළිඳුන් 6 දෙනාම ‍යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

from GOSSIP NEWS https://ift.tt/3pmGaCh
via https://tamil244.blogspot.com/

No comments