පාසල්වලට ගුරුවරුන් ගෙන්වන සරත් වීරසේකරගේ සැලසුම

Share:
කොරෝනා වසංගතයෙන් පසුව පළමු වරට පාසල් ආරම්භ කෙරෙන ලබන 21 වැනිදා, පාසලට පැමිණෙන ගුරුවරුන්ට බාධා කොට තර්ජනය කිරීමේ සිද්ධි වාර්තා වුවහොත් ඊට සම්බන්ධ පුද්ගලයන් අනිවාර්යයෙන් අත්අඩංගුවට ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසා ඇත.  මේ වර්ජනය නිසා සිසුන් ලක්ෂ ගණනකගේ සහ මවුපියන්ගේ මානසික තත්වය පිරිහී ඇතැයි ද ඔහු සඳහන් කළේය. රජයක් ලෙස අවධානය යොමුකර මේ මොහොතේ දිය හැක

from GOSSIP NEWS https://ift.tt/3lLhj99
via https://tamil244.blogspot.com/

No comments