ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය අද විවෘත කෙරුණා. කලම්බු ඩියුන්ස් ලෙස නම් කර ඇති මෙම ධාවන පථය අද විවෘත කලේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ගේ ප්‍රධානත්වයෙන්. ඒ කොළඹ වරාය නගරයේයි. කිලෝමීටර් 2ක පමණ ධාවන පථ 03කින් සමන්විත කලම්බු ඩියුන්ස් ධාවන පථය වරාය නගරයේ අක්කර 05ක පමණ භූමි ප්‍රදේශයක් පැතිර තිබේ. එහි සමාරම්භක අවස්ථාවට සහභාගී වූ නාමල්
from GOSSIP NEWS https://ift.tt/3jFSD0k
via https://tamil244.blogspot.com/
No comments