එළෙඹෙන 21වනදා පාසල් ආරම්භ කිරීම පිළිබඳව ගුරු - විදුහල්පති සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා අදහස් ප්‍රකාශ කළේය. මෙි අනුව සියලු පාසල් ආරම්භ කිරීමටත් සියලුම සිසුන් පාසල් වෙත කැඳවා අධ්‍යාපන කටයුතු සිදු කිරීමට කැමති බවත්.ඊයේ (12) වනදා අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා තිරණයකින් තොරව අවසන් වු බවත්.වැටුප් වලින් පලමු කොටස එකවර ඉල්ලා සිටින බවද වැඩි දුරටත් සඳහන් කළේය. පරිපාලන නිළධාරින් ය
from GOSSIP NEWS https://ift.tt/3vf6u2o
via https://tamil244.blogspot.com/
No comments