ඉදිරි කාලය තුළදී නයිට් ටයිම් ඇතුළත් ඩේටා පැකේජ සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර ලබානොදීමට කටයුතු කරන බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ හේරත් මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු සදහන් කළේ නයිට් ටයිම් ඩේටා ලෙස විශාල ඩේටා ප්‍රමාණයක් වෙන්කර තැබීම ගැන ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබි තිබෙන බවයි. නයිට් ටයිම් ඩේටා ලෙස සන්නිවේ
from GOSSIP NEWS https://ift.tt/3aJEo5X
via https://tamil244.blogspot.com/
No comments