කාලෙන් කාලේට රටේ නොයෙක් දෙසින් විවිධ විදියට පාතලේ කෙරුමෝ බිහිවෙනවා මෙ කතාවත් ටිකක් අමුතු කතාවක්..තමුන්නාන්සේගෙන් ගුටිකන්න? තමසෙ පිච්චර්වල වීරයා වෙන්න ඇති. ඒත් මමයි රටේ වීරයා චොප්පෙ අයියා පැවැසුවේ ගාමිණී ෆොන්සේකාව තඹ පයිසයකටවත් ගණන් නොගෙනය. මරදාන පොලිස් ස්ථානයෙන් පිටත් වූ ජීප් රථය සිමන්ස් පාර හන්දියෙන් හැරී ඩීන්ස් පාර ඔස්සේ ගමන් කරන්නට විය. මරදාන පොලිස් ස්ථ
from GOSSIP NEWS https://ift.tt/3vU1TmF
via https://tamil244.blogspot.com/
No comments