වර්ජනය නව මාවතකට ගෙන යමින් ඉගැන්වීම් කටයුතු සදහා පමණක් පාසල් වෙත පැමිණිමට ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. තවද පාසලේ කිසිදු භාහිර ක්‍රියාකාරකම්,පිරිසිදු කිරීම් සඳහා සහභාගී නොවන බවද සදහන් කර සිටී. සේවයට වාර්තා කලද තම අරගලය නතර නොවන බවයි ඔවුන් සඳහන් කළේ. අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් බලාත්මක බැවින් ගුරුවරුන්ට සේවා සදහා වාර්තා කිරීමේදී ද
from GOSSIP NEWS https://ift.tt/2ZmSO9o
via https://tamil244.blogspot.com/
No comments