බුදුන්ට පූජා කිරීම සඳහා මල් කැඩීමට ගිය 9 හැවිරිදි දැරියක් රුපියල් 100 බැගින් ලබා දී අවස්ථා කිහිපයකදීම බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකුට ගම්පහ මහ අධිකරණය විසින් වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා. මීට අමතරව ඔහු වරදකරු වූ චෝදනා තුනට රු. 25,000 බැගින් රු.75,000ක දඩ මුදලක් ද, එක් චෝදනාවකට ලක්ෂ 2 බැගින් චෝදනා තුනට ලක්ෂ 6ක වන්දි මුදලක් වින්දිත දැරිය ට ගෙවන ලෙස අධිකරණය න
from GOSSIP NEWS https://ift.tt/3CvX712
via https://tamil244.blogspot.com/
No comments