රාජගිරි‍යේ සමදරා මුදලට විකුණූ තවත් දැරියකගේ කතාව

Share:
  වයස අවුරුදු 14 ක් වන බාල වයස්කාර දැරියක් ඇගේ මවගේ අනුදැනුම මත දීර්ඝ කාලයක සිට ලිංගික අපයෝජනයට ලක් කළ සිදුවීමක් වාර්තා වෙනවා. වයස අවුරුදු 15 ක දැරියක් වෙබ් අඩවි හරහා පුද්ගලයන් 30 කට ආසන්න පිරිසකට ලිංගික ක්‍රියාකාරකම් සඳහා අලවි කළ පුවතක් ද පසුගිය කාලයේ මෙරට මහත් ආන්දෝලනයක් ඇති කළා. වෛද්‍යවරුන්, පොලිස් නිලධාරීන් ආදී සමාජයේ ඉහළ තලවල පුද්ගලයන් රැසක් එම බාල වයස්කාර දැරිය මිලදී

from GOSSIP NEWS https://ift.tt/3GaiWWd
via https://tamil244.blogspot.com/

No comments