කටේ ප්ලාස්ටර් ඔතා අත්පා බැඳ කර මාඕය ළඟ ඝාතනය තිබු මළසිරුරේ තොරතුරු රැසක් හෙළිවෙයි

Share:
වරකාපොළ අලව්ව මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේ මා ඔයේ ඉවුරේ අත් පා ගැට ගසා මුඛයට ප්ලාස්ටර් අලවා   තිබුණු මළසිරුරක් ඊයේ එනම් දහතුන් වන දා දහවල් සොයාගත් බව වරකාපොල පොලිසිය කියයි.ජා-ඇළ සිට වරකාපොල හරහා කුරුණෑගල නගරයේ යකඩ අලෙවිකරණ වෙළදසැලක් වෙත ලොරි  රථයකින් සරනේරු ප්‍රවාහනය කරමින් සිටි සේවකයෙකු හදිසි අවශ්‍යතාවයක් සඳහා ලොරි රථය නවතා දමා උණ පඳුරක් අසලට ගිය අවස්ථාවේ මෙම මළ සිරුර දැක මාර

from GOSSIP NEWS https://ift.tt/3DzzTXQ
via https://tamil244.blogspot.com/

No comments