අත්හිටුවීමට සිදු වූ එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතව තිබූ පස්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන වසරේ ජූලි මාසයේ දී පැවැත්වීමට තීරණය කළ බව එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලියේ (තරග 5කින් යුත්) අවසන් තරගය පසුගිය මාසයේ දී මැන්චෙස්ටර් හී දී පැවැත්වීමටයි නියමිතව තිබුණේ.කෙසේ වෙතත්, ඉන්දීය සංචිතය තුළින් කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීමත් සමග එම තර
from GOSSIP NEWS https://ift.tt/3juTSzh
via https://tamil244.blogspot.com/
No comments