බන්ධනාගාර ගතව ගතව සිර දඬුවම් විඳිමින් සිටින රන්ජන් රාමනායක මෙරට ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.ඒ හැකිතාත් තමන්ට ලිපි එවන ලෙසටයි.එසේ එවන ලිපි සියල්ලම තමන් කියවන බවයි ඔහු සඳහන් කර ඇත්තේ. එමෙන්ම හැකි හැම විටම සමාජ මාධ්‍ය තුළ තමන් ගැන සටහනක් තබන ලෙස ද සමාජ මාධ්‍ය භාවිත කරන ජනතාවගෙන් ඔහු ඉල්ලීමක් කර තිබෙනවා. ඔහු ජනතාවගෙන් එවන් ඉල්ලීමක් කළ බව සඳහන් කරන්නේ ඔහුගේ සුව දුක් බැලීමට අඟුණුකොළපැලැස
from GOSSIP NEWS https://ift.tt/3joPHVH
via https://tamil244.blogspot.com/
No comments