ආඝාත රෝගය හේතුවෙන් වසරකට පුද්ගලයින් 20,000ක් පමණ දුබලතාවයට පත් වන බව ජාතික ආඝාත සංගමය පවසයි. එම සංගමයේ සභාපති ස්නායූ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා සඳහන් කළේ, ආඝාත රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කිරීමෙන් ඔවුන් දුබලතාවයට පත්වීමෙන් වළක්වා ගැනීමේ හැකියාව පවතින බවය. මේ අතර ආඝාත රෝගයට ප්‍රධානතම හේතුව පුද්ගලයින්ගේ වැරදි ආහාර පරිභෝජනය බව සෞඛ්‍ය අමාත්‍යා
from GOSSIP NEWS https://ift.tt/3Cpytin
via https://tamil244.blogspot.com/
No comments