භාණ්ඩ මිල පාලනය කිරීමට නොහැකි ආණ්ඩුවක් කුමකටද ?

Share:
ගෑස් මිල, සිමෙන්ති මිල, කිරිපිටි මිල වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යද්දී තමන්ට එම මිල පාලනය කිරීමට නොහැකි යැයි කියන්නට ආණ්ඩුවක් කුමකටදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. මේ ආණ්ඩුවට රට ගොඩනගනවා තබා අඩු තරමේ ආර්ථිකයවත් කළමනාකරණය කර ගැනීමේ කිසිදු හැකියාවක් නැති බව ඉතා හොඳින් ඔප්පු කර ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. ජනතාව මුහුණ දී සිටින බර

from GOSSIP NEWS https://ift.tt/3BytE6d
via https://tamil244.blogspot.com/

No comments