2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරඟය අබුඩාබි හි Zayed ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ පළමු වටයේ A කාණ්ඩයේ දෙවන තරඟය ලෙස නැමීබියාවට එරෙහිවයි. මීට පෙර ක්‍රීඩා කළ පුහුණු තරඟ සියල්ලද ජය ගනිමින් ජයග්‍රාහී මානසිකත්වයකින් තරඟයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජය ගැනීමෙන් අනතුරුව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නැමීබියා කණ්ඩායමට ලබා දුන්නා. ඒ අනූව නැමී
from GOSSIP NEWS https://ift.tt/3DUxY0k
via https://tamil244.blogspot.com/
No comments