පක්ෂ රැස්වීම තුළ දී කතා කර එළියට පැමිණ තව එකක් ප්‍රකාශ කිරීම පොදු ජන පෙරමුණ ලෙස එය ඉවසා සිටීමට නොහැකි බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය බවත් බල්ලා විසින් නැට්ට වනනු මිස නැට්ට විසින් බල්ලා වනන්නේ නැති බවද ඇමතිවරයා පැවසීය. ගැලපිමක් නැතිනම් තව දුරටත් රණ්ඩු නොවී දික්කසාද විය යුතු බවද ඔහු සදහන් කලේය. රාජ්‍ය අමාත්‍ය ෂෙහ
from GOSSIP NEWS https://ift.tt/3vYzN9M
via https://tamil244.blogspot.com/
No comments