ගෝඨාභය ෆේල්… පංච මහා බලවේගයම කිපිලා පාරට බහින්න ඉස්සෙල්ල මහින්දට බලය දෙන්න

Share:
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙරට පාලනය භාරගන්නා ලෙසට ට රකින ජන හඬ සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිනවා.   රට ගොඩගත හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බවයි උන්වහන්සේ අවධාරණය කරන්නේ.   ඊයේ දිනයේ අභයාරාමයේදී මෙම ප්‍රකාශය මාධ්‍ය හමුවක් අමතමින් සඳහන්කොට ඇත.   “කොහොම හරි කමක් නැහැ මහින්ද මහත්තයෝ මේ රට භාර ගන්න

from GOSSIP NEWS https://ift.tt/3CdS6K8
via https://tamil244.blogspot.com/

No comments