අඹුවන් තුනක් රකින්න චීනුන්ට කසිප්පු විකුණයි

Share:
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නිරත චීන ජාතිකයින්ට ලබාදීම සඳහා ගෙන යමින් තිබූ කසිප්පු බෝතල් 45 ක්  සමග සැකකරුවෙකු අත්අඩංගුවට  ගෙන ඇත  මහා පරිමාණයෙන් මත් වතුර නිෂ්පාදනය කර බෙදාහරින සැකකරු අ’නියම් බිරියන් තිදෙනකු ඇසුරු කරන බවටත් ඔවුන් සඳහා සුඛෝපභෝගී නිවාස තනා දී ඇති බවත් හෙළි වූ බව ද බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි  බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාස නිලධාරි

from GOSSIP NEWS https://ift.tt/3prOWiv
via https://tamil244.blogspot.com/

No comments