ගණිකා වෘත්තිය, අපරාධමය වැරදි ලැයිස්තුවට එක් කරයි

Share:
ගණිකා වෘත්තිය, අපරාධමය වැරදි ලැයිස්තුවට ඇතුළත් කරන බවට, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චෙස් පොරොන්දුවක් ලබා දී තිබෙනවා. ඒ, වැලෙන්සියා නුවර පැවති සමාජවාදී පක්ෂයේ තෙදින සම්මේලනයේ සමාප්ති උත්සවය අමතමින්. ඔහු සඳහන් කළේ ගණිකා වෘත්තියෙන් කාන්තාවන් වහල්භාවයට පත් කරන බවයි. ජනගහනයෙන් වැඩි පිරිසක් ගණිකා වෘත්තීයේ නිරත වන රටවල් අතර ස්පාඤ්ඤය තුන්වැනි ස්ථානයේ පසුවන බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය

from GOSSIP NEWS https://ift.tt/3aLD02z
via https://tamil244.blogspot.com/

No comments