කාබනික පොහොර රැගෙන චීනයේ සිට පැමිණෙන නෞකාව රට තුළට ඇතුළුකර නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේය. විශේෂ මාධ්‍ය හමුවකට සහභාගීමින් ඒ මහතා මේ බව පවසා සිටියේය. එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, “මට කියන්න තියෙන්නේ මම සහතිකයක් දුන්නා ඔබතුමන්ලාට ආණ්ඩුව හැටියට අපි මේ ඇවිල්ලා තියෙන නැව ඇතුළට ගන්නෙත් නෑ. මේ ෂි
from GOSSIP NEWS https://ift.tt/3bnla68
via https://tamil244.blogspot.com/
No comments