ගම්පහ සිරිමල් උයන ප‍්‍රදේශයේ උත්පලවන්නා පුදබිම නමින් දේවාලයක් පවත්වාගෙන යන සාධු යන ආරූඪ නාමයකින් හැඳින්වෙන 32 හැවිරිදි පුද්ගලයෙකු අවුරුදු දාසයයි මාස අටක් වයසැති තරුණියක්ව රවටා ලිංගික අතවර කළ කපුවෙකුව ලබන 25 වෙනිදා දක්වා රිමාන්ඞ් බාරයේ තබන ලෙස ගම්පහ අධිකරණය නියෝග කර තිබෙනවා. අපල දෝෂ දුරුකර ගැනීම සඳහා මව ඇතුළු ඥාතීන් පිරිසක් සමග සැකකරුගේ දේවාලයට ගොස් ඇති තරුණිය එම දේවාලයේ සකස් කරන ක
from GOSSIP NEWS https://ift.tt/3axvus3
via https://tamil244.blogspot.com/
No comments