අපේ ජන බල පක්ෂය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළේය. මෙි සමිබන්ධව අදහස් පළ කිරීමෙන් වැළකී සිටින බව ද රතන හිමියන් පවසති. පාර්ලිමේන්තු මහලේකම්වරයා ප්‍රකාශ කරන්නේ අතුරලියේ රතන හිමියන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ බවට මෙතෙක් තමන්ට දැනුවත් කිරීමක් සිදුවී නොමැති බවයි.
from GOSSIP NEWS https://ift.tt/3p94Cap
via https://tamil244.blogspot.com/
No comments