ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදු වුණා. දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාවය පිලිබදව මෙහිදී අවධානය යොමු කෙරුණා. ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවය සුරක්ෂිත කෙරෙන මිත්‍රශීලී ද්වීපාර්ශවීය සබදතාවයක වැදගත්කම විපක්ෂ නායක වරයා මෙහිදී අවධාරණය කළා. ශ්‍රී ලංකාවේ දියුණුව සහ අභිවෘද
from GOSSIP NEWS https://ift.tt/3Cat7Ya
via https://tamil244.blogspot.com/
No comments