භාණ්ඩ මිල තීරණය කරන්නේ ජාත්‍යන්තරය විසින් නිසා ලෝකයේ බඩු මිල වැඩි වෙද්දී මෙරට තුළ ද භාණ්ඩ මිල අඩුවෙන් පවත්වා ගැනීමට නොහැකි බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි. එවන් තත්ත්වයකදී මෙරට බඩු මිල අඩුවෙන් පවත්වා ගන්නා ආකාරය දන්නා ආර්ථික ඔස්තාර්වරයෙකු සිටී නම් තමන්ට එම ක්‍රමය කියාදෙන්නැයි ඔහු ඉල්ලා සිටියේය. ඉන්ධන, ගෑස්, කිරිපිටි වැනි භාණ්ඩවල මිල තීරණය වෙන්නේ අපේ රටෙන් නොව ජාත්&
from GOSSIP NEWS https://ift.tt/3pjGkdJ
via https://tamil244.blogspot.com/
No comments