මේ අමාරු කාලේ වලෙන් ගොඩ එන්න පාර කියන එකම පක්ෂය එජාපයයි

Share:
මේ අමාරු කාලේ ආර්ථිකය ගොඩගන්න සැලසුමක් රටට ඉදිරිපත් කළ එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණක් යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගොස් ප්‍රශ්න විසඳාගන්නැයි තමා දිගින් දිගටම පැවසූ නමුත් ආණ්ඩුව ඊට අකමැති නම් කරන්න දෙයක් නැතැයි ද දැන් ඉතිරි තීන්දුව තියෙන්නේ ජනතාවගේ අතේ බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහ

from GOSSIP NEWS https://ift.tt/3BkWHZM
via https://tamil244.blogspot.com/

No comments