මළ ගෙවල්වල යන්න විදිහක් නෑ..මිනිස්සු බනිනවා

Share:
පොහොර ප්‍රශ්නය නිසා තමන් රාත්‍රී හතෙන් පසු මළ ගෙවල්වල යාම නතර කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.පවතින දේශපාලන තත්වය තුල ආණ්ඩුවට එරෙහිව එල්ල වන මහජන චෝදනා තමන් ඇසෙන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.එනිසා රාත්‍රියේ මළගෙදරකට ගියහොත් පොහොර ප්‍රශ්නය ජනතාව බනින බවත් ඔවුන්ගෙන් බැනුම් අහන්නට වන බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

from GOSSIP NEWS https://ift.tt/3E1Nd7t
via https://tamil244.blogspot.com/

No comments