මේ වන විට ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90කට ආසන්න වී තිබේ. මෙයට මාස තුනකට පෙර ඉන්ධන බැරලයක මිල ඩොලර් 65ක් පමණ විය. එම නිසා ඉන්ධන මිල ගණන් වැඩි කිරීමට බලශක්ති අමාත්‍යාංශය වාර ගණනාවක් මුදල් අමාත්‍යාංශයේ අවසරය ඉල්ලා තිබූ නමුත් ඊට අවසරය ලැබුණේ නැත. ඉන්ධන මිල අර්බුදය ගැන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අතර සාකච්ඡාවක්ද
from GOSSIP NEWS https://ift.tt/3FUS4t1
via https://tamil244.blogspot.com/
No comments