පැන්ඩෝරා විමර්ශන විශ්වාසයක් නෑ පරීක්ෂණ යනු සත්‍ය වසන් කිරීමක් - අනුර කුමාර දිසානායක

Share:
පැන්ඩෝරා පේපර්ස්වලින් එළිදරව් වී තිබෙන ඩොලර් මිලියන ගණන් වූ ධනස්කන්ධයක් පිළිබඳ කෙරෙන පරීක්ෂණ කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පුවත්පතකට සදහන් කර ඇත. 20 වන ව්‍යවස්ථා සංශෝධනය මෙන්ම, අල්ලස් කොමිසම පත්කිරීමේ බලය ජනාධිපති අතට ගෙන ඇති අතර මෙතෙක් ලංකාවේ සිදුවූ වංචා දූෂණවලට අදාළව පරීක්ෂණවලින් ඔප්පු වී ති

from GOSSIP NEWS https://ift.tt/3DrTwky
via https://tamil244.blogspot.com/

No comments