ආණ්ඩුවට විරුද්ධ වන ආණ්ඩුවේම අය

Share:
ඇමෙරිකානු සමාගමකට යුගදනවි බලාගාරය පවරාදීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ බලධාරීන් අවස්ථාවක් නොදීම නිසා ප‍්‍රසිද්ධ රැළියක් පවත්වා ඊට විරෝධය පළ කිරීමට ආණ්ඩුවට සහාය ලබා දෙන දේශපාලන පක්ෂ එකොළහක් තීරණය කර ඇති බවට වාර්තා වෙයි. වාර්තා වන ආකාරයට මෙම ජන හමුව එළැඹෙන 29දා පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා වෘත්තීය සමිති වල සහභාගිත්වයද ලැබීමට නියමිතව තිබෙි. මෙි තීර

from GOSSIP NEWS https://ift.tt/3noHhyQ
via https://tamil244.blogspot.com/

No comments