ලෝකයේ වැඩි දෙනා භාවිතා කරන ජනප්‍රිය මාධ්‍ය වන ෆේස්බුක් හි සිය නාමය වෙනස් කිරීමට තිරණය කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට නව සන්නාමකරණ වැඩසටහනකට යොමුවිමෙි සැලසුම මත මෙම තිරණය කර ගෙන ඇති බවයි. ෆේස්බුක් නිර්මාතෘවරයා හා එහි ප්‍රධාන විධායක නිළධාරි මාක්ස් සකර්බර්ග් විසින් ලබන 28 වනදා පැවැත්වීමට නියමිත සමුළුවකදී එය එළිදැක්වීමට නියමිත බව වාර්තා වෙි. ෆේස්බුක් හි නව නාමය කුමක්ද යන්න ම
from GOSSIP NEWS https://ift.tt/3B0kcaG
via https://tamil244.blogspot.com/
No comments