ඉදිරියේදී පැවැත්වෙන සියලුම ජිප්සීස් සංගීත ප්‍රසංගවලදී සුනිල් පෙරේරා පැළදි හිස්වැසුම සමග එම ප්‍රසංග පැවැත්වීමට පියල් පෙරේරා තීන්දු කොට ඇත ගායක සුනිල් පෙරේරාගේ අභාවයෙන් පසු ඉකුත් සමයේදී ජිප්සීස් සංගීත කණ්ඩායම තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්නේද, නැද්ද සම්බන්ධයෙන් දැඩි සාකච්ජාවක් පෙරේරා පවුලේ සහෝදරයන් අතර පවත්වා තිබෙනවා. එහිදී සුනිල් පෙරේරාගේ පුතා වන ගයාන් පෙරේරා පවා සදහන් කොට ඇත්තේ
from GOSSIP NEWS https://ift.tt/3B2PNZg
via https://tamil244.blogspot.com/
No comments