බොරු පැමිණිල්ලක් කල කාන්තාවකට වැඩ වැරදුණු හැටි

Share:
  කොරෝනා මර්ධන නිල ඇඳුම් වලින් සැරසුණු හය දෙනකුගෙන් යුත් කල්ලියක් පැමිණ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 17 ක් පමණ වටිනා රන් භාණ්ඩ සහ මුදල් කොල්ල කා පලාගිය බවට සිදුකළ පැමිණිල්ලකට අනුව වැඩිදුර විමර්ශන කිරීමේදී පැමිණිල්ල සිදු කළ කාන්තාවම  මෙම සොරකම සිදුකර ඇති බවට අනාවරණය කර ගැනීමට හැකි වූ බව නුගේගොඩ මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා. සොරාගත් බව කියු මුදල් හා රන් භාණ්ඩ සියල්ලම පොලිසි

from GOSSIP NEWS https://ift.tt/3EbBMKF
via https://tamil244.blogspot.com/

No comments