දුමින්ද සිල්වාට අධිකරණ නියෝගයක්

Share:
නිවාස සෑදීමට සමාගමකට ලබා දී තිබියදී,ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ගේ උපදෙස් මත පවරා ගත් කොළඹ 10 , ඩාර්ලි පාරේ ඉඩම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගෙන, පවතින තත්ත්වයෙන්ම පවත්වා ගෙන යන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද එම අධිකාරිය වෙත අතුරු නියෝගයක් නිකුත් කළේය. අඩු ආදායම්ලාභීන්ට නිවාස සෑදීමේ ව්‍යාපෘතියක් සදහා අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව පෞද්ගලික සමාගමකට ලබා දී තිබූ ක

from GOSSIP NEWS https://ift.tt/3jebLm6
via https://tamil244.blogspot.com/

No comments