"නිදහසට කරුණු කියන්නේ නැහැ එක රටක් එක නීතියක් මේ අවුරුද්ද ඇතුලත කරනවා" - ජනපති කියයි

Share:
මෙම වසර තුල ව්‍යවස්ථාව සහ ඡන්ද ක්‍රමය වේනස් කරන බව සදහන් කරමින් පසුගියදා යුධ හමුදාවේ 72 සංවත්සරය අමතමින් ජනාධිපති තුමන් විසින් ප්‍රකශ කර ඇති අතර ඒ පිළිබදව ෆේස්බුක් සටහනක්ද තබා තිබුණා.  "එදා මම පොරොන්දු වුණු, විශේෂයෙන් ම නව ව්‍යවස්ථාවක් ලබාදීම ඊළඟ අවුරුද්ද ඇතුළත කරනවා. විශේෂයෙන් ජනතාව බලාපොරොත්තු වුණු නව ඡන්ද ක්‍රමයත් මම ඇති කරනවා. මම රුවන්වැලිසෑය වැඳ

from GOSSIP NEWS https://ift.tt/3iSa5yu
via https://tamil244.blogspot.com/

No comments