නව කොවිඩ් රැල්ලක ආරම්භය

Share:
තවමත් කොවිඩ් අවදානම රටෙන් පහව නැති බවත් රට විවෘත කර සති දෙකක පමණ කාලයක් ගත වූ පසු දෛනිකව වාර්තාවන ආසාදිතයින්ගේ සංඛ්‍යාව යම්තාක් දුරකට ඉහළ යන්නක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා සිටිනවා.මේ දිනවල මහජනතාව සෞඛ්‍ය උපදෙස්  නොපිළිගන්නා තත්වයක් ඇතිව තිබෙන බවත්, මෙම තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් පාලනය කර ගැනීමට නොහැකි මට්ටමේ ආසාදිතයින් රැල්ලක් ඇතිවිය හැක

from GOSSIP NEWS https://ift.tt/3aWZAWa
via https://tamil244.blogspot.com/

No comments