ගෑස් මිලට රතු එලියක්

Share:
දවසින් දවස ජීවන මිල ඉහල යාම නිසා ජනතාවට ඉතා අපහසුතාවයට පත්ව ඇත එවැනි වකවානුවක කෙටි කාලයකින් නැවත ගෑස් මිල ඉහළ දැමීමට සිදුවන බවත් එසේ නොකළ හොත් ගෝලීය වෙළෙඳපොළ තුළ ස්ථාවරව පැවතීමට අසීරුවන බවත්  ලිට්රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ පවසා සිටියේය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ පිළිබඳව ක්‍රියාකාරීව කටයුතු කළ අවධියේ පදනම් කරගත් තත්වයන්වලට යටත්ව එසේ මිල වැඩිවීම සිදුවනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත්

from GOSSIP NEWS https://ift.tt/3AEJc75
via https://tamil244.blogspot.com/

No comments