මහපරිමාණ සහල් මෝල් හිමියන් මිල ප්‍රකාශයට පත් කර මාසයක් ගත වීමටත් පෙර සහල් මිල ගණන් යළි ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව නාඩු රුපියල් 15 කින්, සම්බා රුපියල් 10 කින් සහ කීරි සම්බා රුපියල් 30 කින් මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. වෙළෙඳපොළේ මතු වූ අර්බුදකාරී තත්ත්වයකින් පසු සහල් සඳහා පැනවූ පාලන මිල රජය ඉවත් කිරීමත් සමඟ සහල් මිල ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකය
from GOSSIP NEWS https://ift.tt/3Gg43Sd
via https://tamil244.blogspot.com/
No comments