දහසය හැවිරිදිය එම්. කීර්ති චන්ද්‍රසිරි දරුවා කොඳුඇට පේළියේ අසාමාන්‍ය වෙනස් වීම හා මාංශ පේශී දියවීම යන රෝග ලක්ෂණ පෙන්වන ජානමය රෝගයක් වන ‘මයෝපති’ නම් වූ රෝගී තත්ත්වයෙන් පෙළෙන අතර 2020 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළින්ම සමත්ව ඇත. ඔහු මප/ හැටන් කැලණිගම මහ විද්‍යාලයේ ඉගෙනුම ලබයි. කායිකව හා මානසිකව කෙතරම් පීඩාවට ලක් වුවත් තමන් මුහුණ දුන් අ.පො.ස. සාමාන්&
from GOSSIP NEWS https://ift.tt/3v4TGvd
via https://tamil244.blogspot.com/
No comments