ඉන්දියාවේ සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර ඇත. හර්යානා පොලිසිය මේ ආකාරයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයකු සම්බන්ධයෙන් කුලවාදී ප්‍රකාශයක් කළ බවට එල්ල වූ චෝදනාවක් හේතුවෙන්. ඉන්ස්ටග්‍රෑම් සංවාදයකදී ඔහු මෙම ප්‍රකාශය කර තිබුණේ පසුගිය වසරේයි. යුවරාජ් මෙම ප්‍රකාශය කර තිබුණේ දාලිත් කුලයට අදාළවය.
from GOSSIP NEWS https://ift.tt/30vmRML
via https://tamil244.blogspot.com/
No comments