ජනතාව පෝළිමේ තියනවට වඩා මිල වැඩි කරලා හරි බඩු දෙන එක නේද හොඳ

Share:
ජනතාව බඩු භාණ්ඩ මිලදී ගැනීමට පෝලිම තැබීම සහ මිල යම් ප්‍රමාණයකින් වැඩි කර හෝ ජනතාවට අවශ්‍ය භාණ්ඩ ලබාදීම යන දෙකෙන් වඩා හොඳ දේ කුමක්දැයි වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප‍්‍රශ්න කරයි. සාකච්ඡාවක් අවසානයේ භාණ්ඩ මිල හා හිගතාවය ගැන මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ සඳහන් කළේය. “අපි කිව්වෙ පෝළිමේ මිනිස්සු තියෙනවාද, එහෙම නැත්නම් භාණ්

from GOSSIP NEWS https://ift.tt/2YOBqdP
via https://tamil244.blogspot.com/

No comments