යෝජිත විවාහයක මනාලයාගේ පවුලේ අය මනාලියගේ නිවසට පෙර ගමන් ගියේ දෙපාර්ශ්වයම ඒ සඳහා කැමැත්ත පළ කිරීමෙන් පසුවය. එහෙත් එහිදී කතාබහට ලක්වූ කිරි පිටි ප්‍රශ්නයක් නිසා මනාලිය මේ විවාහය ප්‍රතික්ෂේප කිරීමේ පුවතක් වාරියපොළ පැත්තෙන් අසන්නට ලැබිණි. ඇය අගනුවර විදේශීය ආයතනයකට සම්බන්ධ ගිණුම් ලිපිකාරිණියකි. විවාහ අපේක්ෂිත තරුණයා ප්‍රදේශයේම ආයුර්වේද වෛද්‍යවරියකගේ පුතෙකි. එදින නිවසට ඒමෙන් පසු තේ පැන
from GOSSIP NEWS https://ift.tt/3b0L8MX
via https://tamil244.blogspot.com/
No comments