කුලියාපිටියෙන් තවත් කොවිඩ් රැල්ලක ආරම්භයද

Share:
සංචරණය සීමා ලිහිල් වීමත් සමගම එහි උපරිම නිදහස බුක්ති විදීමට ජනතාව  අමතක නොකල නිසාවෙන් කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය විසින් කොවිඩ් ආශ‍්‍රිත පුද්ගලයන් 73 දෙනෙකුට සිදුකළ ඇන්ටිජන් පරීක්‍ෂාවේදී ඉන් 43 දෙනෙකුට කොවිඩ් 19 ආසාධිත බවට තහවුරුකරගෙන තිබේ.   ඉන් බහුතරයක් කුලියාපිටිය එලතලව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන බවත් මේ දිනවල එලතලව ප‍්‍රදේශයේ යම් අවධානමක්

from GOSSIP NEWS https://ift.tt/3bc9dAg
via https://tamil244.blogspot.com/

No comments