පසුගියදා රෝගීව අසාධ්‍ය තත්ත්වයට පත් කාන්තාවක් රෝහල් ගත කිරීමේ දී ඇයගේ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලයක් සොරාගත් හෙදියක් සැකපිට මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරියගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඇය විසින් සොරාගෙන තිබූ රන් මාලයද සොයාගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකාර හෙදිය ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකි. රෝගී කාන්තාව
from GOSSIP NEWS https://ift.tt/3mQ9Bdc
via https://tamil244.blogspot.com/
No comments