කිරිපිටි පිළිබඳව  තවත් තීරණයක් අද

Share:
  අද (22) දිනයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහ පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම සාකච්ඡාවේදී දැනට වෙළෙඳපොළ තුළ පවතින කිරිපිටි හිඟය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. අදාළ සාකච්ඡාවෙන් අනතුරුව කිරිපිටි හිඟය පිළිබඳව විසඳුමකට එළැඹෙන බව අමාත්‍යවරයා පවසනවා. ආනයනික කිරිපිටි මෙන්ම, ද

from GOSSIP NEWS https://ift.tt/2ZkpReP
via https://tamil244.blogspot.com/

No comments