වත්මන් ආණ්ඩුව දැන් ජනතාවට එපාවී ඇති බවත් තව අවුරුදු දෙකකින් මේ රටේ නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවත් හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අද අම්බලන්ගොඩදී පැවසීය. “අද මිනිසුන්ට ජීවත්වෙන්න බැහැ. බඩු මිල වැඩියි. බඩු මිල වැඩිවීම තවමත් ඉවරයක් නැහැ. මේ ආණ්ඩුවට දැන් යන එන මං නැතිවයි ඉන්නේ. ආයෙත් නම් මේ ආණ්ඩුවට ඡන්දය දෙන්න එපා. ජනතාවට එපා වෙච්ච මේ ආ
from GOSSIP NEWS https://ift.tt/2YMLHHk
via https://tamil244.blogspot.com/
No comments