ජනාධිපති කොමිසමට ඥාණසාර හිමි දාපු එක ගැන මම සතුටු නැහැ

Share:
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ප්‍රධානත්වයෙන් යුත් ‘එක රටක්, එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීම පිළිබඳව තමන් නොදන්නා බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. එම ජනාධිපති කොමිසම පිළිබදව ප්‍රසිද්ධ  පුවත්පතක් අමාත්‍යවරයාගෙන් සිදුකල විමසීමකදී අලි සබ්රි මහතා පවසා ඇත්තේ එම කාර්ය සාධක බලකාය පිහිටුවීම සදහා අධිකරණ අමාත්&zwj

from GOSSIP NEWS https://ift.tt/3GxiXUa
via https://tamil244.blogspot.com/

No comments