මගේ ජීව්තයේ කණගාටුදායකම සිද්ධිය පාස්කු සිදුවීමයි

Share:
තම දේශපාලන ජීවිතයේ කණගාටුදායකම සිද්ධිය පාස්කු සිදුවීම බවත් තමන්ට ඒ පිළිබදව ලොකු වේදනාවක් පවතින බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ (17) පොලොන්නරුව බෞද්ධ සංගම් ශාලාවේ දී ‘විසදුමකට ජවයක් නව ඇරඹුමකට සවියක්’ තේමාව යටතේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොලොන්නරුව දිස්ත්‍රික් කාන්තා හා තරුණ බලමණ්ඩල ශක්තිමත් කිරීමේ වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව

from GOSSIP NEWS https://ift.tt/3BUcq38
via https://tamil244.blogspot.com/

No comments