ඇසේ සිදු කොට ඇති හදිසි ශල්‍යකර්මයක් හේතුවෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රි මහතා හට සති කිහිපයක විවේකයකින් පසුවන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇත. ඒ බව දැනුම් දෙමින් දේශප්‍රිය මහතා තබා තිබූ සටහන මෙසේය. මිතුරනි, 16 වන සෙනසුරාදා වම් ඇසේ සිදු කළ ශල්‍ය කර්මයක් හේතුවෙන්, නැවත වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට නියමිත ඔක්තෝම්බර් 31 දින දක්වා (සමහර විට එයිනුත් ඔබ්බට යනතෙක්) ඉලෙක්
from GOSSIP NEWS https://ift.tt/3B9gETf
via https://tamil244.blogspot.com/
No comments